045-2287276 balangodaps@gmail.com Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda

ලැබුණු සම්මාන

බළන්ගොඩ ප්‍රාදේශීය සභාව පිදුම් ලැබු සම්මාන

2014 වර්ෂයේ සබරගමුව පළාත් කාර්යය සාධන තරගාවලියේ හොදම ආයුර්වේද බෙහෙත් ශාලා අතරින් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය - බුලත්ගම ආයුර්වේදය

2014 වර්ෂයේ සබරගමුව පළාත් කාර්යය සාධන තරගාවලියේ හොදම පෙරටු කාර්යාල අතරින් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය

2014 වර්ෂයේ සබරගමුව පළාත් කාර්යය සාධන තරගාවලියේ හොදම ආදාහනාගාර අතරින් රත්නපුර දිස්ත්‍රික්කයේ තෙවන ස්ථානය - දාමහන ආදාහනාගාරය

2014 වර්ෂයේ සබරගමුව පළාත් කාර්යය සාධන තරගාවලියේ හොදම ප්‍රජා සංවර්ධන වැඩ සටහන් අතරින් රත්නපුර දිස්ත්‍රික්කයේ තෙවන ස්ථානය

2013 වර්ෂයේ සබරගමුව පළාත් කාර්යය සාධන තරගාවලියේ හොදම ආයුර්වේද බෙහෙත් ශාලා අතරින් රත්නපුර දිස්ත්‍රික්කයේ තෙවන ස්ථානය

2010 වර්ෂයේ සබරගමුව පළාත් කාර්යය සාධන තරගාවලියේ හොදම ආයුර්වේද බෙහෙත් ශාලා අතරින් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය

2009 වර්ෂයේ සබරගමුව පළාත් කාර්යය සාධන තරගාවලියේ හොදම ලේඛනාගාර අතරින් රත්නපුර දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය

2008 වර්ෂයේ සබරගමුව පළාත් කාර්යය සාධන තරගාවලියේ අවසාන ගිණුම පිළියෙල කර නියමිත දිනට ලබා දීම අතරින් රත්නපුර දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය

2016 වර්ෂයේ සබරගමුව පළාත් කාර්යය සාධන තරගාවලියේ හොදම ආදායම් අය කිරිම් අතරින් සබරගමුව පළාතේ තෙවන ස්ථානය

2017 වර්ෂයේ සබරගමුව පළාත් කාර්යය සාධන තරගාවලියේ හොදම ආදායම් අය කිරිම් අතරින් සබරගමුව පළාතේ තෙවන ස්ථානය

2018 වර්ෂයේ සබරගමුව පළාත් කාර්යය සාධන තරගාවලියේ හොදම ආදායම් අය කිරිම් අතරින් සබරගමුව පළාතේ දෙවන ස්ථානය

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය මඟින් පවත්වන ලද රාජ්‍ය අංශයේ ආයතන අතර ප්‍රශස්ථ වාර්ෂික වාර්තාව හා ගිණුම ප්‍රාදේශීය සභා කාණ්ඩයේ කුසලතා සහතිකය බළන්ගොඩ ප්‍රාදේශීය සභාව 2022

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය මඟින් පවත්වන ලද රාජ්‍ය අංශයේ ආයතන අතර ප්‍රශස්ථ වාර්ෂික වාර්තාව හා ගිණුම ප්‍රාදේශීය සභා කාණ්ඩයේ කුසලතා සහතිකය බළන්ගොඩ ප්‍රාදේශීය සභාව 2023

2024 පුස්තකාල ආශ්‍රිත මත්ද්‍රව්‍ය නිවාරණ තරඟාවලිය රන් සම්මානය

අමතන්න

ලිපිනය
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
දුරකථන
045-2287276
ෆැක්ස්
045-2288909
විද්‍යුත් ලිපිනය
balangodaps@gmail.com
සභාපති
071-3734992
ලේකම්
077-4073305