අජීව විනාශක අපද්‍රව්‍ය කළමනාකරණය
එක්රැස් කරනු ලබන නොදිරන කසළ වර්ග:
- බෝතල් කටු
- වීදුරු බෝතල්
- ප්ලාස්ටික්
- පෙට් බෝතල් (බීම බෝතල්)
- බියර් ටින්
- අනෙකුත් සියලුම ටින් වර්ග
- පී.වී.සී.
- පොලිතීන්
- ඇලුමිනියම්
එක්රැස් කරනු ලබන ද්‍රව්‍ය විධිමත් ප්‍රසම්පාදන ක්‍රමවේදයක් යටතේ තෝරා ගන්නා ලද ගැනුම් කරුවෙකු වෙත අලෙවි කරනු ලැබේ.
නොදිරන කසළ එක්රැස් කිරීමේ මාසික සැලැස්ම
- සෑම මසකම පළමු අඟහරුවාදා හා තුන්වන අඟහරුවාදා – කිරිමැටිතැන්න ප්‍රදේශය
- සෑම මසකම පළමු බදාදා හා තුන්වන බදාදා – ඇල්ලෙපොල ප්‍රදේශය
- සෑම මසකම පළමු බ්‍රහස්පතින්දා හා තුන්වන බ්‍රහස්පතින්දා – රාස්සගල ප්‍රදේශය
- සෑම මසකම දෙවන බ්‍රහස්පතින්දා හා හතරවන බ්‍රහස්පතින්දා – කිරිමැටිතැන්න සිට බෝවත්ත දක්වා ප්‍රධාන මාර්ගය
කසළ කළමනාකරණය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට අමතන්න:
📞 045-2287276
සේවා
අමතන්න
ලිපිනය
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
දුරකථන
045-2287276
045-2287276
ෆැක්ස්
045-2288909
045-2288909
විද්‍යුත් ලිපිනය
balangodaps@gmail.com
balangodaps@gmail.com
සභාපති
071-3734992
071-3734992
ලේකම්
077-4073305
077-4073305