045-2287276 balangodaps@gmail.com Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda

වාහන හා භාණ්ඩ කුලියට සැපයීම

01. වාහන කුලියට සැපයීම

I. ජල බවුසර්

අනු අංකය විස්තරය අයකිරීම රුපියල්
01 ජල බවුසරය (ජලය සමඟ) ලීටර් 6000 ක් වරකට (ප්‍රාදේශීය සභාවේ සිට කි.මී. 15 දක්වා) සහ වැඩි වන කි.මී. 1 ක් සඳහා රුපියල් 50.00 බැගින් අමතරව අය කරනු ලැබේ. 18,000.00
02 ජල බවුසරය (ජලය සමඟ) ලීටර් 3000 ක් වරකට (ප්‍රාදේශීය සභාවේ සිට කි.මී. 15 දක්වා) සහ වැඩි වන කි.මී. 1 ක් සඳහා රුපියල් 50.00 බැගින් අමතරව අය කරනු ලැබේ. 6,000.00
03 ජල බවුසරය (ජලය ලීටර් 3000) රඳවා ගැනීමට 9,000.00

II. ජේ.සී.බී යන්ත්‍රය

අනු අංකය විස්තරය අයකිරීම රුපියල්
01 යන්ත්‍ර පැයක් සඳහා 5,500.00

III. ට්‍රැක්ටර් රථය

අනු අංකය විස්තරය අයකිරීම රුපියල්
01 එක් දිනක් සඳහා 10,500.00

IV. බේබිරෝල

අනු අංකය විස්තරය අයකිරීම රුපියල්
01 එක් දිනක් සඳහා (මාර්ග තලනය ටොන් එකහමාර) 6,000.00

V. මාර්ග තලනය

අනු අංකය විස්තරය අයකිරීම රුපියල්
01 එක් දිනක් සඳහා (ටොන් 8-10) 18,000.00

VI. ටිපර් රථය

අනු අංකය විස්තරය අයකිරීම රුපියල්
01 එක් දිනක් සඳහා (ටොන් 10) 24,000.00

VII. ගලි බවුසර්

අනු අංකය විස්තරය අයකිරීම (රුපියල්)
01 ගලි බවුසරය ලීටර් 3000 ක් බැහැර කිරීම - නිවෙස් 13,000.00
02 ගලි බවුසරය ලීටර් 3000 ක් බැහැර කිරීම - ව්‍යාපාරික 15,000.00
03 කිලෝ මීටර් 5ට වැඩිවන සෑම කිලෝමීටරයකටම 350.00

02. භාණ්ඩ කුලියට සැපයීම

I. ප්ලාස්ටික් පුටු

අනු අංකය විස්තරය අයකිරීම රුපියල්
01 පුටු එකක් දිනක් සඳහා 10.00

II. කොඩි කණු

අනු අංකය විස්තරය අයකිරීම (රුපියල්)
01 කොඩි කණු 01 ක් සඳහා දිනකට 30.00

තැන්පත් රඳවා ගැනීම

අනු අංකය විස්තරය අයකිරීම (රුපියල්)
I බට 50 සිට 100 දක්වා 10,000.00
II බට 100 සිට 150 දක්වා 25,000.00
III බට 150 සිට 200 දක්වා 50,000.00

III. ටකරන් තහඩු

අනු අංකය විස්තරය අයකිරීම (රුපියල්)
01 ටකරන් තහඩු 01 ක් සඳහා දිනකට 100.00

IV. පාට පතාක කොඩි

අනු අංකය විස්තරය අයකිරීම (රුපියල්)
01 පාට පතාක කොඩි 01 ක් සඳහා දිනකට 10.00

V. කථන මේසය

අනු අංකය විස්තරය අයකිරීම (රුපියල්)
01 කථන මේසය සඳහා දිනකට 2,500.00

VI. ශබ්ද වාහිනී යන්ත්‍ර

අනු අංකය විස්තරය අයකිරීම (රුපියල්)
01 ශබ්ද වාහිනී යන්ත්‍ර (ස්පීකර්) සඳහා දිනකට 2,000.00
02 ශබ්ද වාහිනී යන්ත්‍ර (බෆල්) සඳහා දිනකට 2,500.00

අමතන්න

ලිපිනය
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
දුරකථන
045-2287276
ෆැක්ස්
045-2288909
විද්‍යුත් ලිපිනය
balangodaps@gmail.com
සභාපති
071-3734992
ලේකම්
077-4073305