045-2287276 balangodaps@gmail.com Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
« ආපසු

දිය නෑමට සුදුසු ස්ථාන 2

බළන්ගොඩ නගරයේ සිට කල්තොට මාර්ගයේ ගමන් කර කල්තොට හන්දියෙන් වමට හැරුණු විට අප මුලින් සදහන් කළ ඇළ ප්‍රධාන මාර්ගය වම් පසින් දිගටම හමුවේ. එම ඇළ පහර අවසන් වූ විට ඉන් අනතුරුව හමුවන්නේ මාර්ගය හරහා වැටී ඇති ඉතා රමණීය වළවේ ගගයි. ‍වේළිඔය කුඹුරු යාය දක්වා ජලය ගෙන යාමට මෙම ස්ථානෙන් ගග හරස් කර අමුණක් සාදා ඇත. පාලම පසු කර මාර්ගය පසෙකින් වාහන නවතා ගග අසලින් වනාන්තරය තුලට ඇතුල් වූ විට මනරම් පරිසරයක පිහිටා ඇති නොගැඹුරු දියෙන් යුතු දිය නෑම සදහා කදිම ස්ථානයක් අපට හමුවේ. නමුදු ජලයට බට පසු ඔබගේ ආරක්ෂාව පිළිබදව සැලකිලිමත්වීම ඔබ විසින් කළ යුතුමය.

අමතන්න

ලිපිනය
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
දුරකථන
045-2287276
ෆැක්ස්
045-2288909
විද්‍යුත් ලිපිනය
balangodaps@gmail.com
සභාපති
071-3734992
ලේකම්
077-4073305