045-2287276 balangodaps@gmail.com Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
« ආපසු

ගැරඬි ඇල්ල

බලංගොඩ මස්සැන්න ප්‍රදේශයේ මෙම සුන්දර දිය ඇල්ල පිහිටා තිබේ. බලංගොඩ පෙට්ටිගල පාරේ තුන්වන වංගුව ළඟට ඇවිත් අඩි පාරක් ඔස්සේ මෙම සුන්දර දිය ඇල්ල සමීපයට යා හැකිය. එසේත් නැති නම් මස්සැන්න උඩුමුල්ල පන්සල ළඟින් වැටී ඇති මාර්ගය ඔස්සේද දිය ඇල්ලට ලඟා විය හැකිය. මෙම ප්‍රදේශයේම පිහිටා ඇති දොඩම්ගල්ලෙන විහාරස්ථානය නැරඹීමට පැමිණෙන බොහෝ අය මෙම දිය ඇල්ලද නරඹයි.

අමතන්න

ලිපිනය
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
දුරකථන
045-2287276
ෆැක්ස්
045-2288909
විද්‍යුත් ලිපිනය
balangodaps@gmail.com
සභාපති
071-3734992
ලේකම්
077-4073305