045-2287276 balangodaps@gmail.com Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
« ආපසු

ඉත්තෑගල වැව

බළන්ගොඩ නගරයේ සිට කල්තොට මාර්ගයේ කි.මි. 22ක් පමණ ගිය විට මාර්ගයේ වම්පස තන්ජන්තැන්න විද්‍යාලය හමුවේ. ඒ අසලින් වමට ඇති මාර්ගයේ කි.මි.1/2ක් පමණ ගමන් ගත් විට මනරම් කදු වලල්ලකින් වට වූ සුන්දර පරිසරයක ස්වභාවික දිය දහරා කිහිපයකින්ම පෝෂණය වන ඉත්තෑගල වැව පිහිටා තිබේ. මෙම වැව අසලින් දිවෙන ගුරු පාර එකල රජවරුන් සදහා කිරිගෙන යාමට භාවිතා කරන ලද්දක් බව ජනප්‍රවාද වල සදහන් වේ. තරමක් උණුසුමින් යුතු කාලගුණික තත්ව යටතේ සිසිල් පැනින් ඇගපත සෝදා ගැනීමට මෙම වැව ඉතා අගනේය. නමුදු මෙහිදී තමාගේ ප්‍රවේශම පිළිබදව වගකීම ඇත්තේ තම අතේ බව සිහි තබාගෙන කටයුතු කිරීම ඔබ අප කාගේත් යහපතට හේතුවනු නොඅනුමානය.

අමතන්න

ලිපිනය
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
දුරකථන
045-2287276
ෆැක්ස්
045-2288909
විද්‍යුත් ලිපිනය
balangodaps@gmail.com
සභාපති
071-3734992
ලේකම්
077-4073305